~ආරම්භ කළ දිනය - 2020.09.07~
~ නිල ලාංඡනය ~
•නිල ලාංඡනයෙන් කියවෙන තෙරුම්
01 ධර්ම චක්‍රය ÷ ධාර්මික බව
02 පලා පෙති ÷ පාරිශුද්ධ බව
03 පුන්කලස ÷ සෞභාග්‍යය
04 වී කරල් ÷ ස්වයංපෝෂිත බව
05 ඉර හද ÷ සදාකාලික බව
06 හංසයා ÷
07 සමග්ගා හෝථ මා විවදථ ÷ සමගිවන්න විවාද නොකරන්න
•ආරම්භක සාමාජිකයන් ගණන ÷ 200 යි
•මුල්ම නිලධාරීන් ÷
සභාපති - J.P.ගයාන් තරිඳු ජයසිංහ (2021 A/L)
ලේකම් - R.G.මාධවී අමන්දා (2022 A/L)
භාණ්ඩාගාරික - A.N.D.චතුරි චංචලා (2021 A/L)
No comments:
Post a Comment